Skip to main content

වසර තුනකදී ලාංකිකයන් 35,000ට ද්විත්ව පුරවැසිභාවය

විදේශ රටවල පුරවැසිභාවය ගෙන සිටි ශ්‍රි ලාංකිකයන් 35,000 කට පමණ රජය පසුගිය වසර තුනේදී ද්විත්ව පුරවැසිභාවය දී ඇත.

2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 අප්‍රේල් මාසයේ පැවති සියයට 1.6 ට සාපේක්ෂව 2018 මැයි මාසයේ දී සියයට 2.1 ක් දක්වා ඉහළ ගියේය.

දිවියා මැරූ දෙදෙනෙක් අත්අඩංගුවට

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ දී දිවියෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු කිළිනොච්චිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Subscribe to Local News