Skip to main content
Health
ප්‍රථමාධාර පෙට්ටියක් ගෙදරට නැතිවම බැහැ.මොකද ලොකු පොඩි බේදයක් නැතිවම අනතුරක් කොයි වෙලේද කියලා කියන්න බැහැ නේ.ඉතින් අපි නිවසේදීම මේ සදහා සූදානම් වෙලා ඉන්න ඕනේ.පෙර සූදානම කොයි දේටත් හොදයි නේ.ඉතින් අද අපි කතා කරමු මොනවද ප්‍රථමාධාර පෙට්ටියක ඇතුලත් කරන්න ඕන ද්‍රව්‍ය මොනවද කියලා .
Asthma එහෙමත් නැත්නම් ඇදුම යන්නෙහි සරල සිංහල තේරුම ඇදීම යන්නයි. එනම් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ අපහසුවයි. ඇදුම රෝගය බොහෝ දරුවන්ට කුඩා කාලයේදී වැලදෙන්නකි.
Subscribe to Health