Skip to main content

ඉන්දීය ප්‍රිමියර් ලීග් බිමේ කණ්ඩායම් වල හිමිකරුවන් ගැන  ලිපි පෙලේ මුල්ම ලිපිය වෙන් වන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් බිමේ සාර්ථකම කණ්ඩායම වන චෙන්නායී සුපර් කින්ග්ස් කණ්ඩායම පිළිබඳව.

'වැසිකිලි කෙම' 

ම්ගිඩි එක්ස්ප්‍රස් (Mgidi express) එහෙමත් නැත්තම් දකුණු අප්‍රිකානු ක්‍රිකට් වංශකතාවේ ටෙස්ට් වරම් දිනාගත්ත ප්‍රථම අප්‍රිකානු කළු ජාතිකයා විතරක් නෙවෙයි ඊට පස්සේ වර්නන් ෆ්ලැන්ඩර් , කාගිසෝ රාබාඩා, ටෙන්ඩා බවුමා වගේ කළු අප්‍රිකානු ජාතිකයන්ට දේදුණු දේශයේ ටෙස්ට් වරම් විවර කරපු ටෙස්ට් තරඟ 101කදී කඩුළු 390ක් දවාගත් මකයා න්ට්නි තමන්ගේ කටුක අත්දැකීම් වලින් පිරිච්ච ළමා දිවිය ගත කරන්නේ නැගෙනහිර කේප් ප්‍රදේශයේ කුඩා ගව පැටවුන් බලාගන්නා එඬේර කොළු ගැටයෙක් විදියට.

Subscribe to Sport