Skip to main content

දැල්පන්දුවේ "ජිරාෆ්"

Submitted by Anonymous (not verified) on 15 September 2018
යාපනයේ ඉපිද මඩකලපුවට පැමිණ දැල් පන්දුව අතට ගන්නා ඇය අවසානයේ නවතින්නේ මෙරට දැල්පන්දු ඉතිහාසයට ආසියානු ශූරතා දෙකක් එක්කරමිනි. ආසියානු දැල්පන්දුවේ "ජිරාෆ්" ඇය විය යුතුය.

ඇලෙස්ටෙයර් "ද චෙෆ්" කුක්

Submitted by Anonymous (not verified) on 15 September 2018
1984 නත්තල් රාත්‍රියේ එංගලන්තයේ ග්ලොස්ටර් හී උපත ලබන ඇලෙස්ටෙයර් නේදන් කුක් එංගලන්තය එතෙක් මෙතෙක් බිහිකරන ලද හොඳම ටෙස්ට් පිතිකරුන් ලෙස හැඳින්වීම වරදක් නොමැත.

ආසියාවේ අංක 1 අපේ දැල්පන්දු ශුරියන් 

Submitted by Anonymous (not verified) on 9 September 2018
 11 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ කිරුළ පැළඳීමට ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ අද සමත් වූහ.

පුටිං ගේ රුසියානු කුඩය

Submitted by Anonymous (not verified) on 16 July 2018
2018 පාපන්දු ලෝක කුසලානය නිමාවට පත් වන්නේ ප්‍රංශ කණ්ඩායමට එහි ශූරතාවය හිමිකර දෙමිනි. ලෝක කුසලානය පුරාවටම පාපන්දු සුපිරි තරු මෙන්ම ලෝක දේශපාලනය තුල සිටින තරු ද විවිධාකාරයෙන් ප්‍රේක්ශක සහ මාධ්‍ය අවධානය දිනාගැනීමට සමත් විය

කොටුවූ ව්‍යාඝ්‍රයා නොහොත් "කෝනර්ඩ් ටයිගර්"

Submitted by Anonymous (not verified) on 14 June 2018
1992 මාර්තු 11 වනදා පර්ත් හී වැකා ක්‍රීඩාංගණයේ බටහිර අහස දෙසට සූර්‍යයා ගමන් කරමින් තිබුණේ එතෙක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ වර්ණවත්ම ක්‍රිකට් ගිම්හානය ගෙවීයන සමයකය.
Subscribe to Sports