Skip to main content

අකුරට වැඩ

ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය අද (17)මධ්‍යම රාත්‍රීයේ සිට අකුරට වැඩ කිරීමේ වත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ හිරිහැර ගැන කියමින් ජිනීවාහි මුස්‌ලිම් විරෝධතාවක්‌

ශ්‍රී ලංකාවේ දෙමළ කතා කරන මුස්‌ලිම් ජනතාවට පොලිසිය හමුදාව සහ සිංහලයන් එකතුවී පහර දෙමින් හිරිහැර කරන බව පවසා මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සලය තුළ විරෝධතාවක්‌ පවත්වා තිබේ.

දහවල් 12.00 ට පැමිණිලි 75 යි

පළාත් පාලන මැතිවරණය පැවැති අද (10) මධ්‍යහනය වන විට විවිධ අකටයුතුකම් පිළිබඳ පැමිණිලි 75 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබු බව පැෆරල් සංවිධානය කියයි.

මහනුවර ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ ප්‍රමාදයක්

පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 925 ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොවීම හේතුවෙන් මැතිවරණ රජාකාරී සඳහා පැමිණි නිලධාරීන් දැඩි දුෂ්කරතාවට පත්වූහ.

ගාමිණීපුර ජනතාව ඡන්ද වර්ජනයක

හැටන් ගාමිණීපුර ප‍්‍රදේශයේ ඡන්ද දායකයින් විශාල පිරිසක් පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරිමේ වර්ජනයක නියැලි සිටි.
Subscribe to Breaking News