Skip to main content

පැරණි යුද හමුදා කඳවුරක් අසල අත් බෝම්බ තොගයක්

වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් ආසන්නයේ කලෑබද ප්‍රදේශයක තිබූ අත්බෝම්බ තොගයක් හමු වී ඇති බවට වව්නියාව පූවර්සන්කුලම් පොලීසිය කියයි.

කොල්ල කෑ භාණ්ඩ නිදන් වස්තු ලෙස අලවි කරන්න ගිය දෙදෙනෙක් කොටුවෙති

නිවසකින් කොල්ල කෑ රන් ආලේපන කරඩු තොගයක් හා ව්‍යාජ මැණික් ගල් තොගයක් නිදන් වස්තු ලෙස අඟවා අලෙවි කිරිමට සැලසුම් කර සිටි පුද්ගලයන් දෙදෙනෙක් අද (8) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහිව බ්‍රිතාන්‍යයේ උද්ඝෝෂණයක්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව දෙමළ ඩයස්පෝරාව විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
Image
army
යුද්ධ හමුදාව අවමානයට පත්කරනා කටයුතුවලින් වලකින ලෙස සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව පවසමින් යුද්ධ හමුදාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
Subscribe to Security News