Skip to main content

උතුරේ දේශපාලන කුණාටුවක ලකුණු 

දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවේ මහඇමැති අපේක්ෂකත්වය සී.වී.විග්නේෂ්වරන් මහතාට නොදෙන හේතුවෙන් නව පක්ෂයකින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය තනතුරට තරග කිරීමට සූදානමක් ඇති බවටත් තම පක්ෂය ඊට සහය දීමට සූදානම් බවත් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේය.
Image
test

Sri Lankan local government elections 2018

අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු

අමාත්‍යධුර සංඛ්‍යාව ඉහළ දැමීමට පාර්ලිමේන්තුවේ අවසරය ලබා ගැනීමෙන් පසුව නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදු වනු ඇති බවට වාර්තා වෙයි

අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු

අමාත්‍යධුර සංඛ්‍යාව ඉහළ දැමීමට පාර්ලිමේන්තුවේ අවසරය ලබා ගැනීමෙන් පසුව නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදු වනු ඇති බවට වාර්තා වෙයි

දිනේෂ්ට පාර්ලිමේන්තුව තහනම්

විමල් වීරවංශ ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ තනි පක්ෂයක් වශයෙන් ස්වාධීනව කටයුතු කළ නොහැකි බව කථානායක කරු ජයසූරිය තීන්දු කළේය.
Subscribe to Political News