Skip to main content
Dhananjaya

 

සිය පියාගේ හදිසි අභාවය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් දුපත් සංචාරයෙන් ඉවත් වු  ධනංජය සිල්වා අද යලිත් කණ්ඩායමට එක්වීම සදහා දිවයිනෙන් පිටත්ව ගියේය. දෙරට අතර තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය 6 වැනිදා 'පොර්ට් ඔෆ් ස්පේන් ' හිදී ආරම්භවීමට නියමිතය.

ධනංජය  පළමු තරගයට ක්‍රීඩා කරනු ඇතයි අපේක්ෂා කෙරේ. 

(Image AFP)

Standard (Image)