Skip to main content
anjelo

 

 

බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරයට එක්ව සිටින  ඇන්ජලෝ මැතිව්ස් යළි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.පෞද්ගලික හේතුවක් මත ඔහු දිවයිනට පැමිණෙන බව ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

ඒ අනුව කොදෙව් කණ්ඩායම සමඟ හෙට (14) ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟයට මැතිව්ස් සහභාගී නොවන බව සදහන්ය.

 

 

 

 

 

Standard (Image)