Skip to main content

Breaking  News  -ලුෂන් පුෂ්පරාජ් ට වියානා නුවර දී දෙවන තැන 

Submitted by admin on 20 May 2018
ඔස්ට්‍රියාවේ  වියනා හි පැවැත්වෙන 9 වන ජාත්‍යන්තර ඔස්ට්‍රියානු ශූරතාකාය වර්ධන  තරගාවලියේ දෙවන ස්ථානය   දිනාගැනීමට  ලුෂන් පුෂ්පරාජ් මීට ස්වල්ප වේලාවකට පෙර සමත් විය .

ශා. පීතර විදුහලට 20-10ක ජයක්

Submitted by admin on 18 May 2018
අන්තර් පාසල් පළමුපෙළ රග්බි තරගමාලාවේ කුසලාන වටයේ අද (18) පැවැති තරගයෙන් ජය ගනිමින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සිය අපරාජිතභාවය තවදුරටත් රැකගත්තේය.  

පාපන්දු ක්‍රීඩාවේ මහා මංගල්‍යයට දින 43 යි

Submitted by Anonymous (not verified) on 5 May 2018
තනි ක්‍රීඩාවක් සදහා පැවැත්වෙන ලෝකයේ විශාලතම තරගාවලිය වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජුනි 14 වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා රුසියාවේදී පැවැත්වෙයි.

ලක්‍ෂ 5 ක වැටුපකට සර්බියානු පුහුණුකරුවෙක්

Submitted by admin on 10 February 2018
දෙවසරක කොන්ත්‍රාත් කාලයක් සඳහා සර්බියානු ජාතික වොලිබෝල් පුහුණුකරුවෙකු ලබන පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට ගෙන්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.

පළමු ආසියානු ගෘහස්ථ රන් පදක්කම ගයන්තිකාගෙන්

Submitted by admin on 10 February 2018
ඉරානයේ ටෙහෙරාන් නුවරදී පෙරේදා (3) නිමාවට පත් වූ අටවැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 1500 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා හසන්තිකා අබේරත්න සමත් වූවාය.

නිදහස් කුසලානයේ කෝටි 100ක ශුද්ධ ලාභයක්

Submitted by admin on 10 February 2018
ලබන මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී රුපියල් බිලියනයක (මිලියන 1000 ක් හෙවත් කෝටි 100 ක) ලාභයක් උපයා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියයි.
Subscribe to Local Sport News