Skip to main content

රුපියලෙන් දුප්පත් වෙන කොදෙව් ක්‍රිකට්

Submitted by admin on 20 May 2018
බටහිර ඉන්දීය කොදෙව් දූපත් රාජ්‍යයන් යනු ක්‍රිකට් ඉතිහාසය තුල තමන් නමින් පරිච්ඡේද ගණනාවක් ලියා ගන්නා ලද ස්වකීය ආරකින් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙමින් ලෝක ක්‍රිකට් වංශකතාව තුල ප්‍රබල ක්‍රිකට් කණ්ඩායමක් වන අතර ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් පටන් බ්‍රයන් ලාරා තෙක් වන කොදෙව් ක්‍රිකට් පෞරෂයන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට එක් කරන ලද අපූර්ව කැලිප්සෝ විචිත්‍රත්වයද අපුරූය.
sport

IPL මුදල් කන්ද පිටුපස හිමිකරුවන් (Delhi Daredevils)

Submitted by admin on 14 May 2018
‌‌ඉන්දීය ප්‍රිමියර් ලීග් බිමේ හිමිකරුවන් සොයා යන ලිපි පෙළෙහි දෙවන ලිපිය වෙන් වන්නේ ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය මූලික කොටගෙන තරඟ වදින දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩාම වෙනුවෙන් ය.

ජැමෙයිකානු කඟවේනා ඔලිම්පික්වලින් සමුගනී

Submitted by admin on 10 February 2018
බ්‍රසීලයේ රියෝ අගනුවර පැවැති ඔලිම්පික් උළෙලේදී සිය තුන්වැනි රන් පදක්කමත් දිනාගත් ලෝක කෙටි දුර ධාවන ශූරයා ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ත්‍රිත්ව ත්‍රිත්වය යථාර්ථයක් බවට පත් කරමින් ඔලිම්පික් තරග බිමෙන් සමු ගත්තේය.
Subscribe to Feature Sport Stories