Skip to main content
Foreign

හෙලිකොප්ටරයේ ගමන්ගත් තවත් එක් පුද්ගලයෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. 
 
මෙම හෙලිකොප්ටර් යානා දෙක ගුවන් හම්දා පාසලකට අයත් බවත් හමුදාවට ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදා ගන්නා ඒවා බවත් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
අනතුරට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. 

Standard (Image)