Skip to main content
US Music  academy

Berklee College of Music ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ Boston, Massachusetts, වල පිහිටා තිබෙන අතර එම සරසවිය ලෝකයේ නුතන සංගීත අධ්යනය පිළිබඳව පිහිටුවා ඇති විශාලතම ස්වාධීන ආයතනය වනවා .rock, flamenco, hip hop, reggae, salsa, වැනි සංගීත ක්රම මෙන්ම jazz සහ වෙනත් පැරණි සංගීත ක්රමවේද සියල්ලක්ම පාහේ මෙහිදී අධ්යනය කලහැකි වනවා .2016 වසර වනවිටදී මෙම සරසවිය ලොව සුපිරීතම සංගීත සම්මානය ලෙස විරුදාවලී ලත් Grammy Awards 256ක් දිනාගෙන තිබෙනවා ,Berklee College of Music ඉගෙනගන්න අපේ දුල පුතාලත් සිංහල සින්දු කීපයක් කියල කරපු ප්රසංගයක පුංචි VIDEO එකක් ඔයාලට බලන්න පුළුවන්

Standard (Image)