Skip to main content
security

රන් වර්ණ ගැන්වු කරඩු 7 ක් ද ව්‍යාජ මැණික් ගල් කිහිපයක් හා පුජා වට්ටියක් ද පොලිස් බාරයට ගෙන ඇත.

දියතලාව ප්‍රදේශයේ නිවසකින් මෙම භාණ්ඩ සොරා ගෙන ගොස් ඇති බවට හෙළිවී තිබේ.

හල්දුම්මුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

Standard (Image)