Skip to main content
Strike

 

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය අද (17)මධ්‍යම රාත්‍රීයේ සිට අකුරට වැඩ කිරීමේ වත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

මේ අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන් ගමන් සඳහා පැමිණෙන මගීන් ගුවන්තොටුපල වෙත පැය 03කට පෙර පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉල්ලීමක්ද කළේය.

ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කිරීමට නියමිත අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට පෙර  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත විය

 

  

Standard (Image)
Recommended