Skip to main content
hema nalin

 

 ප්‍රවීණ  මාධ්‍යවේදී හේම  නලින් කරුණාරත්න මහතා ජීවිත ගමනින් සමුගත් බව srilankans-online.com සාතිශය සංවේගයෙන් යුතුව දන්වා  සිටී.


මියයන විට ඒ මහතා 56 වැනි වියේ පසුවිය .ජාතික රුපවාහිනියේ 9.05 වැඩසටහන ඇතුළු දෙස් විදෙස් සම්මානනීය වැඩ සටහන් රැසක් අධ්‍යක්ෂණය කල ඒ මහතා සන්නිවේදන විෂය නව පරපුරට ලබාදීම වෙනුවන් විශාල සේවයක් කළේය .