Skip to main content

පකිස්ථානයේ මහා මැතිවරණය ජුලි 25 - මේ ඉම්රාන් ගේ වාරයද ?

මෙවර මහා මැතිවරණය  ජුලි 25 දා පවත්වන බව පකිස්ථාන මැතිවරණ කොමිසම කරයි ඒ සදහා  ජනාධිපති Mamnoon Hussain  ද එම දිනය    අනුමත කල බව රොයිටර්  පුවත් සේවය වාර්තා කරයි .

හතු විෂ  වී 11 මරුට

ඉරානයේ බටහිර පෙදෙසේ  විෂ සහිත වන හතු ආහාරයට ගැනීමෙන් 11 දෙනෙකු මියගොස්  800 කට අධික ගණනක් රෝහල්ගත කර තිබේ.වසන්ත කාලගුණයෙන් පසුව ඉරානයේ බටහිර කඳුකර පෙදෙස් හි මෙම  හතු විෂ වීම බහුලව සිදුවන අතර වාර්ෂිකව මරණ සහ රෝහල් ගත කිරීම් සිදුකෙරේ 
Subscribe to Foreign News