Skip to main content
india

 

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි ජීවිතක්ෂයට පත්ව තිබේ.හිටපු අග්‍රාමාත්‍යවරයා තෙවරක් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්ව තිබේ.

 

සමස්ත ඉන්දියානුවන් ඇතුළු ලොව බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ කෘතහස්ත දේශපානඥයෙකු වන වජ්පායි මිය යන විට 93 වන වියේ පසු විය.

 

Atal Bihari Vajpayee dead: Former prime minister passes away at 93

 

Former prime minister Atal Bihari Vajpayee and BJP stalwart passed away at the All India Institute of Medical Sciences in the national capital on Thursday. He was 93. Vajpayee was admitted to the AIIMS in June and had been ailing for long.

 

He retreated from active public life over the last decade following the deterioration of his health and remained restricted to his residence. A host of leaders including Prime Minister Narendra Modi visited the BJP patriarch at AIIMS.