Skip to main content
pakistan

මෙවර මහා මැතිවරණය  ජුලි 25 දා පවත්වන බව පකිස්ථාන මැතිවරණ කොමිසම කරයි ඒ සදහා  ජනාධිපති Mamnoon Hussain  ද එම දිනය    අනුමත කල බව රොයිටර්  පුවත් සේවය වාර්තා කරයි.

පකිස්ථාන වත්මන් රජය  සහ පාර්ලිමේන්තුව මැයි 31 වැනි දා විසුරුවා හරිනු ලබන  නව අන්තර්වාර අගමැතිවරයෙකු සහ අන්තර් පරිපාලනයක් රටේ පාළනය  භාර ගැනීමට නියමිතය.

පාලක පකිස්ථාන මුස්ලිම් ලීගය - නවාස් පක්ෂය හා පාර්ලිමේන්තුවේ විපක්ෂය අතර දේශපාලන විසම්මුතිය  නව අන්තර් වාර අගමැති නිවේදනය කිරීම   ප්‍රමාද  වී තිබේ.

ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන Tehrik-e-Insaf   පක්ෂය මෙවර මැතිවරණයේ ඉදිරිපෙළ තරගකරුවෙකු  බවට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.