Skip to main content
flood

 

ප්‍රංශයේ  ඇති වූ  ගංවතුර හේතුවෙන්  ජර්මානු ජාතිකයකු අතුරුදන් වී  1600 දෙනෙකුට සිය වාසස්ථාන අහිමි වී ඇත ඇත.බ්‍රහස්පතින්දා  පෙරවරුවේ සිට ඊසාන දිග ප්‍රංශයේ ප්‍රදේශ රැසකට වර්ෂාව ලැබෙමින් පවතී .  Rouvres-sur-Aubou ගම්මානයේ ජලපහරට ගසාගෙන යාම නිසා  එක් ජර්මන් ජාතිකයකු අතුරුදහන් ව ඇත 

හෙලිකොප්ටර් යානා හතරක  ආධාරයෙන් සහන සේවකයින් 800 දෙන විපතට පත් වුවන් බේරගැනීමේ  මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත 

අධික උෂ්ණත්වය සහ නියඟයෙන් පසු සති කීපයකට පසු මධ්‍යම  යුරෝපයේ අධික වර්ෂාපතනයක් හදිසියේ හටගෙන  ඇත. ජර්මනියේ ද  කුණාටු තත්වය හේතුවෙන් සිය ගනනක් ජනයා නිවාස වලින්  ඉවත් කර දැමීමට සිදුවූ අතර ගුවන් ගමන් ගණනාවක් අවලංගු කරන ලදී.