Skip to main content
boat

 

තායිලන්තයේ ෆුකට් දුපත ආසන්නයේදී සංචාරක බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 49 දෙනෙකු අතුරුදන්වී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුව තුළ පුද්ගලයින් 97 දෙනෙකු ගමන් කරමින් සිට ඇත . චීන සහ තායිලන්ත ජාතික කාර්යයමණ්ඩල සාමාජිකයින්ද පිරිසක් ඒ අතර වෙති .

ජිවිතාරක්ෂ කණ්ඩායම් විසින් අනතුරට පත්ව සිටි 48 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත්වු විය . තායිලන්තයට බලපා ඇති අයහපත් කාලගුණය හමුවේ මෙම බෝට්ටුව අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.