Skip to main content
volcano

 

ගෝතමාලාවේ ( Guatemala )  Fuego ගිනි කන්ද  පිපිරීම හේතුවෙන් 33 දෙනෙකු මිය ගොස් ඇති බව එරට  නිලධාරීහු පවසති.තවත් දහස් ගණනක් අතුරුදන් වී ඇත. 

 ඉරිදා සවස ආරම්භවූ ගිනිකඳු පුපුරා යාමත් සමග ගෝතමාලා රජය සහන සේවා කණ්ඩායම් යොදවා , තර්ජිත පෙදෙස්වල ජනතාව ඉවත්කිරීමට පියවර ගත්හ.  අවතැන්වූ වූ 3000 ක් පමණ මේ වනවිට ආරක්‍ෂිත ස්ථානවල රඳවා ඇත.

 

_101872106_205e936d-3471-4c57-a1d4-032a3085a764.jpg

 

(Photo - BBC )