Skip to main content
mobile

 

ජංගම දුරකථනයක්, පිපිරීයාමෙන් මලයාසියාවේ පෞද්ගලික ආයතනයක ප්‍රධානියෙකු මියගොස් තිබේ.නස්රීන් හසන් නමැති 45 හැවිරිදි ඔහු සිය ජංගම දුරකථනයේ බැටරිය ආරෝපනය කිරීම සඳහා විද්‍යුත් පරිපථයකට සම්බන්ධ කර තිබියදී ඇතිවූ පිපිරීමකින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජංගම දුරකථනය පිපිරීමෙන් ගින්නක් ද හටගෙන ඇති අතර ඉන් ඔහු රැඳි සිටි කාමරය ද ගිනිගෙන විනාශ වී ඇති බව සඳහන්ය.

A mobile phone explosion led to the death of 45-year-old Cradle Fund Sdn Bhd CEO Nazrin Hassan, according to a statement released by the company on Friday (Jun 15).

The company confirmed that the post-mortem report concluded the cause of death on Thursday as complications from blast injuries attributable to an exploding handphone that was being charged next to him

 

mobile-phone-explosion-kills-malaysia-ceo-nazrin.png

(File - Nazrin Hassan)