Skip to main content
ඕනම රටක ඉතිහාසය සංස්කෘතිය හා සකළ විද කලාවන් එළිදැක්වෙන තැනක් තමයි "කෞතුකාගාරය" කියන්නේ. ඇතැම් විට ඒ රටේම නොවුණත් රට පිහිටි ප්‍රදේශය පිළිබඳව අතීතාවර්ජනයන් උදෙසා වූ කෞතුක භාණ්ඩ, ලිපි ලේඛන මෙහිදි දැක බලාගැනීමට හැකියාවක් ලැබෙනවා.
රටක් මැද්දේ මුහුදක් තියෙන්න පුළුවන්ද? පුළුවන්...පුළුවන්...එහෙම තියෙනවා. හැබැයි ඔන්න රූප මවා ගන්න එපා ලංකාව වටේ තියෙන මුහුද වගේ කියලා නම්. මේක ඊට වඩා වෙනස්. යමුකෝ එහෙනම් ඒ මුහුද පැත්තට ගිහින් එන්න.
"සූක් වාකිෆ්" කියන්නේ කටාර් රාජ්‍යයේ තියෙන පැරණිම වෙළඳපොළක්. "සූක්" එකක් කියන්නේ විශාල භූමි ප්‍රමාණය පැතිරුනු වෙළඳපොළක්.
පාට පාට මල් පිරුණු මිටියාවතක මොහොතකට තනිවෙන්න වුණොත්? අකමැත්තක් නෑ නේද? හිතට හරි සැහැල්ලුවක් දැනෙයි නේද? එහෙනම් යන් අල්ලපු රටේ.. ඒ කියන්නේ ඉන්දියාවේ තියෙන මල් මිටියාවතේ සැරිසරලා එන්න.
පෝලෝ එකක්...?? නෑ...නෑ... මෝමෝ එකක්... මේක නේපාලයේ ප්‍රධාන ආහාරයක්. එක පාරක් රස බැලුවොත් ආයෙත් කන්න හිතෙන රස කෑමක්.
මෙහෙම අහලා නැද්ද කවදාවත්...? ඇයි එහෙම අහන්නේ කියලා හිතිලා තියෙනවද කවදාවත්...? ඇයි ඒ කියලා හිමින් හොයලා බලන්නකෝ එහෙනම්...එතකල් ඔටුවා ගැන .හොයමුද අපි..?
Subscribe to Travel