Skip to main content
standard
බබා සුදු වෙන්න මොකක්ද කරන්න ඕනෙ... ඉපදෙන්න ඉන්න පැටියා සුදු වෙන්න අම්මා මොනවද කරන්න ඕනෙ.... ඇත්තටම බබා 'සුදු' වෙන්න ඕනෙද?
standard
බල්ලා යනු අප්‍රමාණව මිනිසාට ආදරය කරන මිනිසාගේ අවංකම හිතවතා බව මා ඔබට අමුතුවෙන් කිවයුතු නැති අප සැවොම දන්නා සත්‍යකි. උගේ ආදරය කොන්දේසි විරහිතය. ඇතිදාත් නැතිදාත්, දුකේදීත් සැපේදීත් එකම ලෙසටමය
standard
විවාහය කියන්නෙ මෑත කාලයෙ ඉතාම සීග්‍රයෙන් වාණිජකරණය වූ දෙයක්. ශ්‍රී ලංකාවෙ මේ තත්වය ඉතාම දරැණුයි. මිලියන ගණනක් වියදම් කරනවා විවාහයකට...
standard
මෙය කියවන ඔබේ වයස අවු 10 ක කෙනෙක් වුනත් 30 ක් වුනත් 50 ක් වුනත් 80 ක් වුනත් ඒ සියලුදෙනාටම පොදු අයිතියක් ඇති දෙයක් ගැනයි අද කතා බහ... ඒ ඩෙනිම් කලිසම.
ගෘහස්ත ප්‍රචන්ඩත්වය ලෝකයටම පොදු දෙයක්.එහෙත් බොහෝ රටවල නීති මගින් සහ දියුණු සමාජ පුරැදු මගින් එය අවම වී තිබෙනවා. එහෙත් ආසියානු උප සංස්කෘතිය තුල බොහෝවිට තවමත් ගෘහස්ත ප්‍රචන්ඩත්වය දකින්න පුලුවන්. ශ්‍රී ලංකාවෙ දිනපතා පුවත්පතක් බැලුවොත් තේරැම්ගන්න පුලුවන් මේ තත්වය කොයිතරම් නම් අපේ රටේ තියනවද කියල. මේ ලිපිය ඔබට වැදගත් වේවි ගෘහස්ත ප්‍රචන්ඩත්වය අවම කරගන්නට
අධ්‍යාපනය ලැබීමත් සමග හොද රැකියාවක් ලබාගැනීම හැමගේම සිහිනයක්.
Subscribe to Education