Skip to main content

" තාත්තා".....

Standard (Image)

Add new comment

Plain text

  • No HTML tags allowed.
  • Lines and paragraphs break automatically.
  • Web page addresses and email addresses turn into links automatically.
මම " සිරස" රූපවාහිනී නාලිකාව නැරඹීම නතර කළේ මීට වසර කිහිපයකට පෙරය. එනම් එකල එහි විකාශිත " සිරස සුපර්ස්ටා" වැඩ සටහනේ දෙවැනි කොටසත් සමඟය. එම වැඩ සටහනට සමහරුන් දොස් කිව්වත්‍ එයින් පසු අනෙක් නාලිකා වලටද ඒ වැඩසටහනම බෝ වූයේ එහි වූ ජනප්‍රියතාවයත් සහ එය මුදල් ඉපැයීමේ හොඳ ආකරයක්ද වූ බැවිනි.

Shakespeare’s Plays And Poems

Standard (Image)
Shakespeare arrived in London probably sometime in the late 1580s. He was in his mid-20s. It is not known how he got started in the theatre or for what acting companies he wrote his early plays, which are not easy to date

Raha Cine රංග සිත්තර කතා-බස් අදහස් රත්තරං ටික ඔත්තු වීඩියෝ චිත්‍රකතා BoondiLets රංග බූන්දි ප්‍රහසන මානසිකත්වය තුළ වේදිකා නාට්‍ය කලාවේ දිශානතිය සෙවීම

Standard (Image)
ශෘංගාරය, හාස්‍යය හා ත්‍රාසය යන රසත්‍රය ආශ්වාද කිරීමේලා ලොව කවර ශිෂ්ටාචාරවත් මනුෂ්‍යයකු වුවද දක්වන ආශක්තභාවය හුදු මානවීයත්වයේ නෛසර්ගික ලක්ෂණයක් වුවත් එය හැම විටකම පිටතට පැමිණෙන්නේ සංස්කෘතිකමය නිර්මිතයක් ලෙසය

සිංහබාහු ගැන නැවත කියවීමක්

Standard (Image)
අවුරුදු 51 ගෙවිලත් සිංහබාහු නාට්‍ය වැඩිම ප්‍රේක්ෂක සහභාගීත්වයක් තියෙන නාට්‍ය බවට පත් වෙලා තියෙනවා. තවමත් සිංහබාහු ගැන විවිධ අර්ථකතන බිහිවෙනවා.
Subscribe to Drama