Skip to main content

ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත- අමරසිරි කලංසූරිය

Standard (Image)

Add new comment

Plain text

  • No HTML tags allowed.
  • Lines and paragraphs break automatically.
  • Web page addresses and email addresses turn into links automatically.
ඒ 1980 වසරයි. දිනය සහ මාසය මට හරියටම මතකයේ නැත. අම්මලා හරහා මට ලැබුණු ඇරයුමකි. ඇරයුම ආවේ අපේ ගෙදර ඇනෙක්සියේ පදිංචියට ආ තරැණ යුවළගෙනි. එනම් ඔවුන් සමඟ සිනමාපටයක් නැරඹීමට යාමට ඔවුන් හා එක්වන ලෙසයි.

මරණයේ රුඳුරු සෙවනැල්ල යට සිට- Escape from Sobibor....

Standard (Image)

Add new comment

Plain text

  • No HTML tags allowed.
  • Lines and paragraphs break automatically.
  • Web page addresses and email addresses turn into links automatically.
" අප තනිවම දකින සිහිනය සිහිනයක්ම පමණි. එහෙත් අප සාමූහිකව දකින සිහිනය යථාර්ථයක් වේ" මෙලෙස ලියූවේ ඉංග්‍රීසි ජාතික සුප්‍රසිද්ධ ගායකයකු හා ලෝකයේ සාමය වෙනුවෙන් හඬක් නැඟූ මානව හිතවාදියකුද වූ ජෝන් ලෙනන්ය

මහලු නොවන කත- The age of Adaline..

Standard (Image)
එක්තරා අඳුරු රැයක සිදුවූ අසාමාන්‍ය සිදුවීමක් තෙක්, ඇය සාමන්‍ය ගැහැනියක වූවාය. ඒ පිළිබඳව මම පසුව ඔබ වෙත ගෙන එන්නම්. එයට ප්‍රවිශ්ටයක් ලෙසින් මෙසේ මෙම ලිපිය ඇරඹීමට මට අවසර.....

" මිණි ගං දෑල" ......

Standard (Image)
මා කළු ගඟට පෙම් බැන්ඳේ කුඩා කළ සිටමය. ඒ අප හැම පාසල් නිවාඩුවකටම දුම්රියෙන් දකුණු කළුතරට යද්දී පසුවන ගඟේ මනස්කාන්ත දර්ශනයට වශී වීමෙනි.

එළිය පෙට්ටි සහ ‘යශෝධරා’

Standard (Image)
ගණනින් විශාල ප්‍රමාණයක්  සිනමාපට නිර්මාණය කළ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම නිර්මාණය බිම්බා දේවි හෙවත් යශෝධරා ය. එය දින 100 සම්පූර්ණ කරන්නට ඇත්තේ තව දින කිහිපයකි.

ශ්‍රීදේවි හදිසියේ සදහටම සමුගනී

Standard (Image)
ඉන්දීය සිනමාවේ සුපිරි නිළියක වූ ශ්‍රීදේවි ඊයේ අභාවප්‍රාප්ත වුවාය.හදිසී හෘදයාබාධයකට ලක්ව මිය යනවිට ඇය 54 වෙනි වියේ පසු විය. ඇය ඩුබායි හිදී අවසන් සුසුම් හෙළුවේ සිය සැමියා වන බොනී කපූර්ගේ  ඥාති පුත්‍ර මෝහිඩ් මර්වාගේ විවාහ මංගලෝත්සවයට සහභාගීවෙමින් සිටියදීය.
Subscribe to Cinema